සමානාත්මතාවය සහ සැමගේ ආගම ඇඳහීමේ හෝ විශ්වාසයන් දැරීමේ නිදහස වෙනුවෙන් එක්සත්ව පෙනී සිටිමු
අපගේ මුලපිරීම්
අපගේ මුල පිරීම් සෑම විටම ආගම් ඇදහීමේ හෝ විශ්වාසයන් දැරීමේ නිදහස කෙරෙහි (FoRB) සහ අනෙකුත් අන්තර්-ජේදනය වන අයිතීන් පිළිබඳ සමාජ සාක්ෂරතාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරයි.
අයියෝ ඇලිස්
"Aiyo Alice" යනු MinorMatters විසින් ගොඩනඟන ලද ජංගම ක්‍රීඩාවකි. මෙය සමාජයේ පවතින ව්‍යාජ ප්රවෘත්ති සහ වෛරී ප්‍රකාශ පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් ගොඩනඟා ඇති අතර ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් මෙයට සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ විවේචනාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීමද මෙහිදී අරමුණු කර ගනියි
ඩිජිටල් පුරවැසියා
Digital Citizen හෙවත් හෙවත් ඩිජිටල් පුරවැසියා යනු ත්‍රෛභාෂා ප්රයත්නයක් වන අතර එය සදාචාරාත්මක සහ වගකිවයුතු අතථ්‍ය හැසිරීම් ( මාර්ගගත ක්‍රමයට සබැඳි හැසිරීම් ) ප්‍රවර්ධනය කරයි.
ආගමික නිදහස පිළිබඳ කෞතුකාගාරය
ආගමික නිදහස පිළිබඳ කෞතුකාගාරය යනු ශ්‍රී ලංකාවේ ආගම් ඇදහීමේ සහ විශ්වාසයන් දැරීමේ නිදහස පිළිබඳ සංකීර්ණ ඉතිහාසයන් සහ සමකාලීන උත්සුකයන් සංරක්ෂණය කිරීම, අධ්‍යයනය කිරීම සහ විවේචනාත්මක ආවර්ජනයන් ඇති කිරීම යන සියල්ල උදෙසා නිර්මාණය කර ඇති සම්මානලාභී අතථ්‍ය කෞතුකාගාරයකි.
FoRB තොරතුරු පුවරුව
FoRB උපකරණ පුවරුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ක්ෂේත්රය යන දෙඅංශයෙන්ම FoRB නීති සංග්‍රහයට අදාළ විනිශ්චයන්, විශ්ලේෂණයන් සහ ආකෘති සපයන නොමිල සම්පතකි. එය ශ්‍රී ලංකාවේ නීති සංග්‍රහයේ FoRB හි දියුණුව අවබෝධ කර ගැනීම සඳහා ප්‍රධාන දත්ත සපයන විශිෂ්ඨ උපකරණ පුවරුවකි.
ඊ-ඉගෙනුම්
MinorMatters e-Learning හෙවත් MinorMatters විද්‍යුත්-අධ්‍යයන වේදිකාව නිර්මාණය කර ඇත්තේ FoRB ට අදාල අධ්‍යයනයන් කිරීම් උදෙසා සහ එමඟින් සාක්ෂරතාවය ගොඩනැංවීමට අවශ්‍ය පහසුකම් සැලසීමටය. මෙම විද්‍යුත්-අධ්‍යයන වේදිකාව ඔස්සේ FoRB හා සම්බන්ධ කාරණාවන් පිළිබඳ කෙටි පාඨමාලා සහ මාර්ගගත සම්මන්ත්රණ (Webinars) පිරිනමයි.
සැමට ආගමික නිදහස හෝ කිසිවෙකුට එලෙස කිසිත් කිසිසේත් නැත.
සැමට ආගමික නිදහස හෝ කිසිවෙකුට එලෙස කිසිත් කිසිසේත් නැත.
අපගේ ව්‍යාපෘති
අපි අපගේ ප්රයත්නයන් හරහා වැදගත් FoRB ගැටළු හඳුනා ගන්නා අතර, අපගේ බ්ලොග් මඟින් ශ්‍රී ලංකාව තුළ FoRB පිළිබඳ ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට ද වේදිකාව සහ අවස්ථාව සපයා දෙනු ඇත.
අපි අපගේ ප්රයත්නයන් හරහා වැදගත් FoRB ගැටළු හඳුනා ගන්නා අතර, අපගේ බ්ලොග් මඟින් ශ්‍රී ලංකාව තුළ FoRB පිළිබඳ ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට ද වේදිකාව සහ අවස්ථාව සපයා දෙනු ඇත.
Empowering Young Women and Men to Prevent Hate Speech and Misinformation for Social Cohesion in Sri Lanka 2023
සෑම දෙනාටම ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහසක් හිමි වීම, මුලික වටිනාකමක් ලෙස පිළිගන්න සමාජයක් උදෙසා අප දරන පරිශ්රමයි .
අප විසින් ආගමික නිදහස සම්බන්ධ සාක්ෂරතාවය ගොඩනැගීම, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ලේඛනගත කිරීම සහ ආගමික නිදහස සඳහා ශක්තිමත් ආරක්ෂාවක් වෙනුවෙන් පෙනී සිටීම කෙරෙහි අවධානය යොමු කරමු.
අපගේ බලපෑම
ශ්‍රී ලංකාව තුළ ForRB ප්‍රචලිත කීරීමට සහය දැක්වීමේ අපගේ උත්සාහයේ ප්රතිඵලයන්
ශ්‍රී ලංකාව තුළ ForRB ප්‍රචලිත කීරීමට සහය දැක්වීමේ අපගේ උත්සාහයේ ප්රතිඵලයන්
0
+
පැවැත්වූ පුහුණු වැඩසටහන් සහ වැඩමුළු ගණන
0
+
අධ්‍යාපනය ලබාදුන් ළමුන් සංඛ්‍යාව
0
+
සම්බන්ධ වූ ප්‍රජා නායකයින් ගණන
0
+
සම්බන්ධ වූ නිලධාරීන් ගණන
0
+
පුහුණු කළ සහුර්ද සන්නිවේදකයන්
0
+