අපේ ව්‍යාපෘති
අධ්‍යාපනය
ආගම් ඇදහීමේ සහ විශ්වාසයන් දැරීමේ නිදහස (FoRB) පිළිබඳ සමාජ සාක්ෂරතාව ගොඩනැගීම සහ දැනුවත් කිරීම අපගේ මෙහෙවර හී ප්‍රධාන අංගයකි. අප විසින් තරුණයින් සම්බන්ධ කර ගැනීම සහ සන්නද්ධ කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් රට පුරා FoRB පිළිබඳ පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහන් පවත්වමු.
පර්යේෂණ
අප විසින් FoRB හා සම්බන්ධ ගැටළු සහ රටේ ආගමික සුළුතරයන්ගේ අත්දැකීම් පිළිබඳව පුළුල් ලෙස පර්යේෂණ පවත්වන්නෙමු.
උදේදේශන
ශ්‍රී ලංකාවේ සැමගේ FoRB වෙනුවෙන් පෙනී සිටීම අප සතු කාර්යයේ මූලික අවධානයකි.
විශේෂ ව්‍යාපාර
අපගේ විශේෂ ව්‍යාපාර මගින් ForRB, වටා ඇති ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සහ හඩක් නොමැති අයට ඔවුන්ගේ කතාව කීමට අවකාශය සලසයි.
(Sinhala Subtitle) Faith of Her Own : Religious Freedom Through the Eyes of Sri Lanka’s Women
Launch of “The Landscape of Freedom of Religion or Belief in Batticaloa – 2023-2024”
Waging War on Women’s Bodies: Gendered Dimensions of Freedom of Religion or Belief (FoRB) in Sri Lanka
‘ශ්‍රී ලංකාව තුල සමාජ ඒකාබද්ධතාවය ඇති කිරීම වෙනුවෙන් වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය තොරතුරු වැළැක්වීමට තරුණ තරුණියන් සවිබල ගැන්වීම’ ව්‍යාපෘතිය | 2023 – 2024