කොමික් පොත්
මේ හරහා අපි විවිධත්වය තුළ ගැබ් වී ඇති ශක්තිය, පුද්ගල අයිතිවාසිකම් රැකගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය සහ සෑම අයෙකුගේම විශ්වාස සඳහා ගරු කරන පරිසරයක් තුළ අපට ළඟාකරගත හැකි එකමුතුභාවය පිළිබඳව ගවේෂණය කරන්නෙමු. එක් එක් කොමික් පොත හරහා ඔබට සාධාරණ සහ එකමුතු සමාජයක් සඳහා FoRB ආරක්ෂා කිරීම වැදගත්වන්නේ ඇයිදැයි දැනගත හැකිය.
මෙවලම් කට්ටල
ඩිජිටල් සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම, ආචාරධර්මානුකූල සහ වගකීමෙන් යුත් මාර්ගගත (online) හැසිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ මෙවලම් කට්ටල සම්පාදනය කර තිබේ
Module 5
NURTURING DIGITAL WELL-BEING
Did you know, there are a range of physical impacts you can experience if you use the computer or phone too much. From neck strains to developing hearing problems, using digital devices poorly does have it’s downside. Open Module 5 and learn more about how you can avoid this.