Our Work

Our Work |

MinorMatters Podcast : Episode 04

MinorMatters Podcast : Episode 04

දුලංජය මහගමගේ සමඟින්, ආගමික සුළුතර ප්‍රජාවන් ඉලක්ක කරන ඔන්ලයින් වෛරී කථන සහ හානිකර අන්තර්ගත පිළිබඳ වර්තමාන ප්‍රවණතා, අන්තර්ජාලයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමඟ FoRB ගැටෙන ආකාරය සහ දිගන සිද්ධිය වැනි තත්ත්වයන් යළි ඇතිවීම වැළැක්වීමට තිබිය යුතු ආරක්ෂක විධිවිධාන ගැන මේ episode එකේදී අපි සාකච්ඡා කරනවා. ඒ වගේම සමාජ මාධ්‍ය වේදිකාවල කාර්යභාරය, ව්‍යාජ තොරතුරු සහ වෛරී කථන එකිනෙක සම්බන්ධ වන ආකාරය මෙන්ම ඩිජිටල් සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරනවා.

Other Recommendations