කොමික් පොත්

මේ හරහා අපි විවිධත්වය තුළ ගැබ් වී ඇති ශක්තිය, පුද්ගල අයිතිවාසිකම් රැකගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය සහ සෑම අයෙකුගේම විශ්වාස සඳහා ගරු කරන පරිසරයක් තුළ අපට ළඟාකරගත හැකි එකමුතුභාවය පිළිබඳව ගවේෂණය කරන්නෙමු. එක් එක් කොමික් පොත හරහා ඔබට සාධාරණ සහ එකමුතු සමාජයක් සඳහා FoRB ආරක්ෂා කිරීම වැදගත්වන්නේ ඇයිදැයි දැනගත හැකිය.

මෙවලම් කට්ටල

ඩිජිටල් සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම, ආචාරධර්මානුකූල සහ වගකීමෙන් යුත් මාර්ගගත (online) හැසිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ මෙවලම් කට්ටල සම්පාදනය කර තිබේ

Our Videos

Our Works

We educate youth on their digital rights and responsibilities and engage
in creative initiatives to advance digital citizenship in Sri Lanka.

We educate youth on their digital rights and responsibilities and engage in creative initiatives to advance digital citizenship in Sri Lanka.